tag:blogger.com,1999:blog-8840270036264320124.post4674415440683774124..comments2023-06-08T02:23:48.578-07:00Comments on ගීයක මතක පොත: සොඳුරිය මට නොකියාම ගියා..!Anonymoushttp://www.blogger.com/profile/01953381984064095815noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8840270036264320124.post-89121273833896302672014-02-14T09:12:02.062-08:002014-02-14T09:12:02.062-08:00ඔබ ගීතයේ අර්ථයක උපරිම සාඩාරණයක් ඉටු කර තිබෙනවා නිස...ඔබ ගීතයේ අර්ථයක උපරිම සාඩාරණයක් ඉටු කර තිබෙනවා නිසැකයි...

ඒත් උඩ කී වැනි කතාවක් තිබෙන නිසා, එහි ඇත්ත නැත්ත දැන ගැනීමට ඇති හොදම තැන, ඔබගේ මෙම පිටුව බවට මම විස්වාස කරනවා.
ඇත්තටම ගීතය මම මුල් වරට අසන විටම එක් පේලියක පද රචකයාට, තමන්ගේ ආත්මීයව බැදුනු පෙම්වතියගේ වියෝවේදී දැනෙන දුකට වඩා වෙනස් වූ දුකක් ඇති බව මට හැගී ගියා....

"ආයේ දවසක එක හිත් ඇත්තන්.. වී අපි ඉපදෙමු එකට ප්රියේ..."

ඔබට ජය පතමි...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8840270036264320124.post-15054871099475006752014-02-14T08:49:14.057-08:002014-02-14T08:49:14.057-08:00http://www.silumina.lk/2010/07/25/_art.asp?fn=av10...http://www.silumina.lk/2010/07/25/_art.asp?fn=av1007258&p=1Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8840270036264320124.post-64322101283568086062013-01-05T00:12:21.677-08:002013-01-05T00:12:21.677-08:00Nice work Laleen.. Keep it up!... :)Nice work Laleen.. Keep it up!... :)Anonymoushttps://www.blogger.com/profile/02957723013755962934noreply@blogger.comtag:blogger.com,1999:blog-8840270036264320124.post-15874665501415375152013-01-05T00:10:26.330-08:002013-01-05T00:10:26.330-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/02957723013755962934noreply@blogger.comtag:blogger.com,1999:blog-8840270036264320124.post-22384185735479898982012-12-17T07:59:39.909-08:002012-12-17T07:59:39.909-08:00මෙහි රචකයා විමල් ජයශාන්ත බව පෙන්වාදුන් හිත මිත්ර ...මෙහි රචකයා විමල් ජයශාන්ත බව පෙන්වාදුන් හිත මිත්ර චිරාන් රදම්පොලයන්ටත්, සරසවියේ කළා කටයුතුවල නමක් දිනා සිටි සඟයකු වන මනුප්රිය භානු සහෝටත්, මා නොදන්නා එනමුත් මගේ හිත දන්නා දොන් ගමගේ සහෘදයාටත්, සෑම විටකම අවන්ක අදහස් නොපැකිලිව නොමසුරුව ලබාදෙන හිතවතිය දෞපදීටත් ස්තූතියි... ඔබ ලබාදුන් සියළු අදහස් මාහට නිතැතින්ම ධෛර්ය සපයනු නොඅනුමානයි...

මේ ගීතය ලියන විට මගෙ සිහියට නිතැතින්ම නැගෙන්නෙ මගේ සමීප හිතවතකු වන සී. පතිරණ බන්ඩාරයන්...! සරසවි ජීවිතයේ සුන්දර නවාතැන්පොල හෙවත් කොල්ලුපිටිය මුහන්දිරම් පාරේ, 205 - අපේ බෝඩිම්පළේ ඉඳගෙන හවස් වරුවේ මල්පැන් පොදියක උණුසුම විඳපු අවස්තා කීයකදි නම් උඹ අපිට මේ කතාවත්, මේ වචන වල තේරුමත් කියල දීල ඇත්ද? ඉතින් මම මේ සින්ඳුව ගැන කියද්දී උඹ ගැන නොලිය හොටියොත් ඒක අඩුවක්... ඔන්න මම ඒ අඩුව පිරෙව්ව... :)Anonymoushttps://www.blogger.com/profile/01953381984064095815noreply@blogger.comtag:blogger.com,1999:blog-8840270036264320124.post-72587592363453593562012-12-14T21:14:50.498-08:002012-12-14T21:14:50.498-08:00හොඳ විචාරයක් ලලීන්...
"ඒ මොනවා උනත් ජීවිතයේ හ...හොඳ විචාරයක් ලලීන්...
"ඒ මොනවා උනත් ජීවිතයේ හමුවෙන කිසිම අභියෝගයකට සියදිවි හානි කරගැනීම පිළිතුරු සපයන්නෙ නැහැ. ඒ නිසාම මේ සිදුවීම කාටවත් ආදර්ශයක් නෙමෙයි." මීට නම් සපුරා එකඟයි මමත්..

http://nazier-adawiya.blogspot.com/2012/11/blog-post.html
මේ ගීතයම අහලා කෙනෙක් ලියූ කෙටි කතාවක් අහම්බෙන් දුටුවා... එක් අපූරු නිර්මාණයක් තවත් නිර්මාණ සඳහා මුල් පාදන'යුරු දුටුවා ... :)දෞපදීhttps://www.blogger.com/profile/01603172976305768653noreply@blogger.comtag:blogger.com,1999:blog-8840270036264320124.post-51015904228582781102012-12-14T21:04:55.785-08:002012-12-14T21:04:55.785-08:00This comment has been removed by the author.දෞපදීhttps://www.blogger.com/profile/01603172976305768653noreply@blogger.comtag:blogger.com,1999:blog-8840270036264320124.post-19382199681255718082012-12-07T21:45:04.369-08:002012-12-07T21:45:04.369-08:00කලකට ඉහතදි නිතර නිතර රසවිදි ගී තනුවක මතකයන් නැවත ස...කලකට ඉහතදි නිතර නිතර රසවිදි ගී තනුවක මතකයන් නැවත සිහිපත් කරවීම ගැන සබද පල්ලෙගොඩ, ඔබට මගේ පණාමය. ගී තනුවත්, එයටම උචිත නන්දසිරි හඩත් සමග වැයෙන සප්තස්වර සංගීතය මොනවට රසවිද තිබූ මා හට ඔබ එක්කල අර්ථ රසය ගැන නම් කවර කතාවක්ද ? හරිම අගෙයි ...Anonymoushttps://www.blogger.com/profile/07885036336220104614noreply@blogger.comtag:blogger.com,1999:blog-8840270036264320124.post-61143461860204796272012-12-02T09:40:25.081-08:002012-12-02T09:40:25.081-08:00ඉතා හොඳ ආරම්භයක්....... දිගටම ලියන්න මගෙන් සුභ පැත...ඉතා හොඳ ආරම්භයක්....... දිගටම ලියන්න මගෙන් සුභ පැතුම්........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8840270036264320124.post-49365674502856433442012-12-02T07:32:06.396-08:002012-12-02T07:32:06.396-08:00සංවේදී ඇරඹුමක් !!..අකර්ශනියයි ..!!
නව නළු රසයට අය...සංවේදී ඇරඹුමක් !!..අකර්ශනියයි ..!!

නව නළු රසයට අයිති නූනට විරහවත් "රහක්" ලු නේ...කදිම විචාරයකි. මා සොයාගත් පරිදි විමල් ජයශාන්ත යනු මෙහි රචකයා හෙවත් කතා නායකයා වේ ..දිගටම ලියන්න සහෝ..සුභ පැතුම්!
Chiran Radampola.https://www.blogger.com/profile/17490556156050879500noreply@blogger.com