tag:blogger.com,1999:blog-8840270036264320124.post4848080046214979528..comments2023-06-08T02:23:48.578-07:00Comments on ගීයක මතක පොත: ආලිංගනය අවසන්.. යුක්තානුවට ඉඩ දී..!Anonymoushttp://www.blogger.com/profile/01953381984064095815noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8840270036264320124.post-75760751528653510822013-10-27T10:35:12.178-07:002013-10-27T10:35:12.178-07:00අයියා සහෘදයා වෙත,
ඔබේ අදහස් වලටත් දිරිගැන්වීමටත් ...අයියා සහෘදයා වෙත,

ඔබේ අදහස් වලටත් දිරිගැන්වීමටත් ස්තූතියි..

හැබැයි මගෙන් ප්‍රශ්නයක් අහද්දි කවදාවත්ම ඒකට උත්තරය මට හිත ඇතුලෙ තියාගෙන ඉන්න බැරි නිසාත් මගෙ ලිපියක් හරහා මොනයම් විදියක හෝ සංවාදයක් ගොඩ නැගෙනවාය කියන කාරණය මට අතිශය ප්‍රිය නිසාත් මේ විදියට පොඩි උත්තරයක් තියන්න හිතුවා :)

ඇත්ත.. මේ කතාව ( එනම් මේ විදියක ඛේදවාචකයක් ) තියෙන්න පුලුවන් 'Living to geather' සංස්කෘතිය තුල විතරක් නෙමෙයි.. රාගය මත පමනක් පදනම් වුනු ඕනෑම සම්බන්දයක් තුලත්, ඒ විදියෙ සම්බන්දකම් වලට අවශ්‍යය වට පිටාව සකසන ඕනෑම සංස්කෘතියක් තුලත් මේ කතාව පවතින්න පුළුවන්.. හැබැයි එහෙම තියෙන්න පුලුවන් අවස්ථා හා සංස්කෘතීන් සියල්ල සැලකුවාම 'Living to geather' තුල ඊට තියෙන ඉඩකඩ සාපේක්ෂව වැඩි වෙන්න පුලුවන්.. ඒ හැරුණු කොට 'Living to geather' පිළිබඳ වෙනස් දොසක් කියන්න අදහසක් මගේ හිතේ තිබුනෙ නැහැ මේ ලිපිය ලියන්න පෙලඹෙන අවස්ථාවෙ.. කොටින්ම මේ ගීතය වෙනම ගත්තාම රාගය සහ ප්‍රේමය වෙන් කර හඳුන්වන්නක් ලෙසත් දකින්න පුලුවන්ය කියලයි මට හිතෙන්නෙ .. :)Anonymoushttps://www.blogger.com/profile/01953381984064095815noreply@blogger.comtag:blogger.com,1999:blog-8840270036264320124.post-91407564850817602862013-09-20T11:37:35.651-07:002013-09-20T11:37:35.651-07:00මට අහම්බෙන් මේක ලැබුනෙ ලලීන් අයියෙ. කතා කළ යුතු අව...මට අහම්බෙන් මේක ලැබුනෙ ලලීන් අයියෙ. කතා කළ යුතු අවදානය යොමු විය යුතු ජීවිතයේ එක් පැතිකඩක්. ඔබට ජය...!

අනුනාද වන දෙහදක
ආලිංඟන අවසානයේ
ශූන්‍ය වී...
සිතිවිලී...!!!

මගේ හිතට කාලෙක ඉදල වධ දෙන ප්‍රශ්ණයක් තියෙනව,,,
"මේ කතාව තියෙන්නෙ ලිවින්ටුගෙදර් සංස්කෘතියේ විතරමද...?" මාව වටහා ගන්න උත්සහ කිරීම පැත්තකට දාල, තමන්ගේම හදවතින් ඒ ප්‍රශ්ණය අහන්න. උත්තරය තමන් හිතේම තියා ගෙන ජීවත් වෙන්න...

-අයියා සහෘදයා-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8840270036264320124.post-80648912625210507002013-06-11T06:10:00.672-07:002013-06-11T06:10:00.672-07:00හිතවත් මිතුරු ක්‍රිශ්, කුශ් සහ දොන් ගමගේ
නිතැ...හිතවත් මිතුරු ක්‍රිශ්, කුශ් සහ දොන් ගමගේ
නිතැතින් දිරිය සපයයි අදහස් ඔබගේ
වැනුමම නැතත් බැනුමත් මම කරමි අගේ
හද පිරි තුතිය ඔබ හට මල් මිටක් වගේ Anonymoushttps://www.blogger.com/profile/01953381984064095815noreply@blogger.comtag:blogger.com,1999:blog-8840270036264320124.post-74144407353624762812013-06-10T20:36:33.126-07:002013-06-10T20:36:33.126-07:00මම පෞද්ගලිකව ගීතයක අර්ථරසයට වඩා ශබ්ද රසය, තනුව, සං...මම පෞද්ගලිකව ගීතයක අර්ථරසයට වඩා ශබ්ද රසය, තනුව, සංගීතය ආදී ය රසවීදීමට කැමැත්තෙමි. නදීකගේ මෙම ගීයත් මගේ ඒ රස ගොන්නේ ඇති එක් ගීතයකි.
ගීයක මතක පොතට නිතර ගොඩවෙන නිසාවෙන්දෝ හෝ දැන් දැන් ගීතයක කියවෙන අර්ථය සොයා බැලීමට මා තුළ ආසාවක් ගොඩනැගී ඇත. එ සදහ පණාමය ලලීන්ට පුදකරමි.

ගිතයේ අර්තය විමසන විට මාගේ පරිකල්පණාව ලලීනගේ විවරණයත් සමග අනුනාද විම සතුටකි.
Anonymoushttps://www.blogger.com/profile/07885036336220104614noreply@blogger.comtag:blogger.com,1999:blog-8840270036264320124.post-36772955220428205342013-06-09T21:37:36.975-07:002013-06-09T21:37:36.975-07:00විචාරය ඉදිරිපත් කිරීම උපරිමයි ලලීන්...!
ගීතයේ නියම...විචාරය ඉදිරිපත් කිරීම උපරිමයි ලලීන්...!
ගීතයේ නියම අර්ථය හරියට තේරුනේ ලිපිය කියෙව්වට පස්සෙ.
ගොඩක් ස්තුතියි මේ වගේ නිර්මාණයක් රසවිඳින්න අපිට අවස්ථාව දුන්නට.KusHhttps://www.blogger.com/profile/08109983190530992605noreply@blogger.comtag:blogger.com,1999:blog-8840270036264320124.post-79057408072399352013-06-09T10:01:44.054-07:002013-06-09T10:01:44.054-07:00මුලින්ම මේ ගීතය අහන්න කලින් විචාරය කියවන්න කලින් ප...මුලින්ම මේ ගීතය අහන්න කලින් විචාරය කියවන්න කලින් පද මාලාව දිහා බැලුවම විට මට හිතුනෙ ඔබ කියූ ආකාරයෙන්ම "මේකත් සින්දුවක්ද "කියලා .. නමුත් නදීකගේ සින්දු වල පදමාලා අමුතුයි,සරලයි කියල මම දන්නවා.. එත් ඒ තුල ගැබ වී ඇති අදහස ගැඹු රුයි කියලත් මම දන්නවා. 'කර්ම ' චිත්‍රපටය මා නොබැලුවත් ඔබගේ විචාරය තුලින් එම චිත්‍රපටය පිලිබදව යම්තාක් දුරට අදහසක් ලබා ගැනීමට මට හැකිවිය. ඔබටම අනන්‍ය වූ ලේඛන ශෛලියකින් මනසකාන්ත අන්දමින් ලියා ඇති මෙම විචාරය සැබවින්ම පැසසිය යුතු අතර මෙම ගීතයට ගැඹුරු මෙන්ම සම්මතයට ඔබ්බෙන් හිතන්නට යමක් පාඨකයා හට ලබා දුන් ඔබ හට මාගේ ස්තුතිය . අවසන් වශයෙන් මේ කෘතීන් හතරම ( ගීතය, චිත්‍රපටය සහ දෘශ්‍ය සිත්තම, විචාරය) බෙහෙවින් වින්දනීයයි, ගැඹුරුයි ඒ වගේම අභියෝගාත්මකයි...!ක්‍රිශාන්https://www.blogger.com/profile/17051954710042841133noreply@blogger.com